නාමල්ගේ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ දර්ශන සීඅයිඩියට දෙන්නැයි නියෝග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරිමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමන්ට 17 September 2018
‘රටේ සැකසෙන ප්‍රතිපත්තිවලට නිසි ඇගයුම් අවශ්‍යයි’ පාර්ලිමේන්තුව තුළ සකස් කෙරෙන ප්‍රතිපත්ති නිසි අගැයීමකට ලක් කළේ නම් රට මේ තරම් ණය බරක වැටෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 17 September 2018
‘හිටපු ජනපති ජේ.ආර්. තුන්කල් දුටු නායකයෙක්’ - ඇමැති අකිල හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා තුන්කල් දුටු නායකයකු බවත් ඒ මහතාගේ චරිතයෙන් අද දේශපාළඥයන්ට ඉගෙනීමට බොහෝ දේ ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවසීය. 17 September 2018
පුත්තලම ප්‍රා. සභා සභාපති රිමාන්ඩ් පුත්තලම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඔහුට ඇති නඩුවේ ඇප කොන්දෙසි කඩ කිරිමේ චෝදනාවට අදාළ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ මහතා අද ( 17 ) නියෝග කළේය. 17 September 2018
නාමල් කුමාර සීඅයිඩීයට දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධයක්ෂක නාමල් කුමාර මහතා ප්‍රකාශයක් ලබාදීමට හා ඔහුගේ ජංගම දුරකථනය බාර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණීයේය. 17 September 2018
ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමයේ විරෝධය ඉන්දීය, චීන හා ජපන් ආයෝජන යටතේ හම්බන්තොට හා කෙරවළපිටිය ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 1400ක එල්. එන්. ජී. (ස්වභාවික වායු) බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමය විරෝධය පළකිරීම නිසා විදුලි අර්බුදය උග්‍ර අතකට පෙරළී තිබේ. 17 September 2018
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තිබේ. 17 September 2018
චීන ගුවන් ගමන් යළි ඇරඹේ චීනයට බලපා තිබූ අධික වැසි සහිත සුළි කුණාටු තත්වය නිසා එරට බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් ගමන් යළි කටුනායක ගුවන් තොටුපොළ සිට ක්‍රියාත්මක කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය . 17 September 2018
නාමල් කුමාරගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි මාකදුරේ මදුෂ් නැමැත්තා යොදවා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරක් සිදුකළ හැකි බවට ත්‍රස්තවාදී විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා 16 September 2018
රජයේ ණය පියවන්න මුදල් සැපයීම මුදල් අමාත්‍යංශයට පවරන්න යයි රජයේ ණය පියවීම සඳහා මුදල් සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට රජය තීරණය කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 16 September 2018
පුත්තලම ප්‍රා.සභා විශේෂ රැස්වීම උණුසුම් වෙයි පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයාට එල්ල වී ඇති දුෂණ චෝදනා සම්බන්ධව අද (16) කැඳවා තිබු විශේෂ මහ සභා රැස්විමේදී මන්ත්‍රිවරුන් අතර ඇතිවු වචන හුවමාරුව අවසානයේ එකම ගාල ගොට්ටියක් බවට පත්වී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී නිමල් එකනායක මහතා මේස 16 September 2018
උණුසුම් කාලගුණයේ වෙනසක් දිවයිනේ දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හෙටින් (17) පසු තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 September 2018
පාන් - බනිස් ඇතුළු පිටි ආහාර රුපියල් 5 කින් ඉහළට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළේ යැයි කියමින් ආපනශාලාවල අලෙවි කරන පාන්,බනිස් ඇතුළු පිටි ආශ්‍රීත සෑම ආහාරයකම මිල රුපියල් පහකින් වැඩි කිරිමට ආපනශාලා හිමිකරුවන් මේ වන විට පියවර ගෙන ඇත. 16 September 2018
යූඑල් 880 යානය පැය 11 ක් ප්‍රමාදයි චීනයට බලපා ඇති ඇති මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට චීනයේ කැන්ටන් දක්වා වු ගමන් කිරිමට නියමිතව තිබු ශ්‍රිලංකන් ගුවන් සේවයේ UL 880 ගුවන් යානය පැය 11 ක් ප්‍රමාද වන බව ශ්‍රිලංකා ගුවන් සමාගම පවසයි. 16 September 2018
විදුලි බලාගාර ව්‍යාපෘතිය පමා වීම ගැන හොයන්න’යි පාඨලීගෙන් ජනපතිට යෝජනාවක් විදුලි බලාගාර ඉදිකිරිමේ සැලසුම් වසර දෙකක් තිස්සේ ප්‍රමාදවීම නිසා රටට රුපියල් කෝටි 10,000 ක පමණ අතිවිශාල පාඩුවක් සිදුව ඇති හෙයින් ඒ පිළීබඳව සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන 16 September 2018
ගිං - නිල්වලා ව්‍යාපෘතියේ වංචා ගැන හොයන්න කොමිසමක් ඉල්ලයි ගිං හා නිල්වලා ගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවූවා යැයි කියන වංචා හා දූෂණ සෙවීම සඳහා කඩිනමින් කොමිසමක් පත්කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 16 September 2018
කීත් නොයාර් පැහැරගෙන යෑම ගැන ඩලස්ගෙන් නිවේදනයක් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඇස්පනාපිටම තිබෙන සාක්ෂි මඟ හැර එම පැහැරගෙන යෑම කිසිවෙකුගේ ඇඟට නොදැනී රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැරකිරීමේ උත්සාහයක් තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 16 September 2018
දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මේ සතියේ ඇරැඹෙයි නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටු වන බව සඳහන් තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණ තුනෙන්, දෙවැනි තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ. 16 September 2018
බස්නාහිර පළාත් සභාවේ සියලු ඉදිකිරිම් හා මිලදී ගැනීම් ගැන විගණන පරීක්ෂණයක් ඉල්ලයි බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුවේ සිට එහි සියලූ ඉදිකිරීම් හා මිලදී ගැනීම් තුළ දුෂණයන් ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සියල්ල සම්බන්ධයෙන් විගණන පරික්ෂණයක් කරන ලෙස විගණකාධිපතිට පැමිණිලි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අද (16) පැවසීය. 16 September 2018
ඔස්ට්‍රියාවේ ලංකා තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලය යළි කැඳවයි ඔස්ටි්රයාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා නැවත කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. 16 September 2018
දඩයමේ ගිය තරුණයන් දෙදෙනකු ගල් ගුහාවකදී මරුට දඩයමේ ගිය තරුණයන් දෙදෙනකු උමගක් තුළ ජිවිතක්ෂයට පත් වී ඇති බව රාගල පොලිසිය කියයි. 16 September 2018
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු මෙහෙයවු හෙරොයින් මත්කුඩු ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමෙන් පසුව ඊට සම්බන්ධ කාන්තාවක් හා තවත් පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පානදුර දී අද (16) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 16 September 2018
මන්ත්‍රී සිවාජලිංගමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සූදානමින් සිටි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජලිංගම් මහතාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. 16 September 2018
කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමිට සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක හිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ නව වන මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (16) පිළිගන්වන ලදී. 16 September 2018
ඕමන්තේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී 4 ක් මරුට උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත පන්ඩ්රිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (16) අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කාර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිව් දෙනෙකු මිය ගිය බවට ඕමන්ත පොලීසිය පවසයි. 16 September 2018
ගලහ රෝහල විවෘත කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් පසුගිය 28 වැනි දා සිට වසා දමා ඇති ගලහ රෝහල යළි විවෘත කරන්නැයි බල කමින් ගලහ නගරයේ දී ප්‍රදේශවාසීහු අද (16) උද්ඝෝෂණයක් ඇරඹුහ. 16 September 2018
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 137 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය. 16 September 2018
දේශපාලන හෙංචයියෙක් නෙළුම් වැවේ ඉවුර හදන්න ගෙනා කොන්ක්‍රීට් ගල් සොරා ගනී කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල තාමරම්කුලම් හෙවත් නෙලුම් වැවේ ඉවුර ගොඩනැගීම පිණිස වැව් ඉවුරේ බා තිබූ කොන්ක්‍රීට් ගල් තොගයක් අද (15) රාත්‍රී ලොරි රථයකින් පැමිණි කල්පිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවෙකු විසින් රැගෙන යාමත් සමග ගම්වාසීන් බලවත් සේ නොසන්සුන්තාවයට පත්ව තිබිණි. 15 September 2018
ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261 ක් ලබාගත්තේය. 15 September 2018
වත්මන් රජය ආගමික පරිසරය විනාශ කරලා - හිටපු ජනපති මහින්ද රජයේ ඉන්න සියළු දෙනාම නායකයින් බවත්, සියළු දෙනා සියළු දෙනාටම බැන ගන්නා බවත්, ගුවන් විදුලියට රූපවාහිනියට සවන් දුන්නොත් උදැසනම පටන් ගන්නේ වෛරයෙන් හා අවසන් කරන්නේ වෛරය වපුරවමින් බවත් එමෙන්ම රජය ආගමික පරිසරය විනාශකර ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(15) දින පස්වරුවේ දි අනුරාධපුරයේදි පැවසීය. 15 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026