ගම්පහ-කුරුණෑගල-කෑගල්ල-කළුතර පෙදෙස් කිහිපයක අගුලු අරී
ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශ ද, කුරුණෑගල, කළුතර, කෑගල්ල දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක්ද හුදෙකලා තත්වයෙන් අද(15) උදෑසන 5.00ට මුදාහරින බව ද කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.