නිදහස් දිනයේ බන්ධනාගාර රැදවියන්ට අමුත්තන් පෙන්වයි හැත්තෑහය වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් මේ මස 4 වැනිදා (ඉරිදා) ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 01 February 2024
ප්‍රාථමික අංශයේ දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 01 February 2024
චීනය තායිවානය අල්ලා ගැනීමේ සූදානමක් ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් බිය පළ කරයි. එසේ වුවහොත්, තායිවානය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක් විර්මාණය විය හැකි යැයි ද පැවැසෙයි. 01 February 2024
දීමනා නැතැයි උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවතට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු අද සිට ඉවත් වූහ. 01 February 2024
එ.ජ.නි.ස මහලේකම්වරු ඉවත්ව යති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල මහත්වරුන් දෙදනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී තිබේ. 01 February 2024
පාර්ලිමේන්තුව විවෘත කිරීම 7 පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ලබන 7 වැනිදා උදේ 10.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (1) නිවේදනය කළේය. 01 February 2024
කෙහෙලියට රට යාම තහනම් කරයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය හෙට දින රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්නැයි ද නියෝග කළේය. 01 February 2024
රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් ප්රජාතන්ත්රවාදය වෙනුවට රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් බවත් ඒ තුළ මර්දනය, ගර්ජනය, හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේය. 01 February 2024
තැපැල් සේවකයෝ මහ පාරේ වාඩිවෙති ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තැපැල් සේවකයන් මුහුණ දී සිටින ගැටලුවලට වාහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා කොළඹ තැපැල් මූලස්ථානය ඉදරිපිටදී අද (1) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 01 February 2024
ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් සමාව ඉල්ලයි ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි. 01 February 2024
බස් ගාස්තු ඉහළ යන්නේ නෑ ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා අද (1) ‘ලංකාදීප’යට පැවසීය. 01 February 2024
ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවස සිරගෙයක් කරයි වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් නිවසේ රඳවා තැබීමට තීරණය කර ඇති බවත්, ඒ වෙනුවෙන් නිවසේ එක් කොටසක් සිරමැදිරයක් ලෙස සකස් කරන බවත් ඉස්ලාමාබාද් පොලිස්පති පවසා තිබේ. 01 February 2024
කෙහෙළිය සී.අයි.ඩී.යට නොපැමිණීම ගැන පරීක්ෂණයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) හමුවේ ඊයේ (31) දිනයේ පෙනී සිටීමට නොහැකි වූයේ සැබවින්ම වෙනත් අධිකරණ කටයුත්තක් නිසා දැයි විමර්ශනයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 01 February 2024
දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා, බිරිද, සහෝදරිය රිමාන්ඩ් උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි දහසයකට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විසුද්ද කරන පනත යටතේ අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කාරයෙකු යැයි ප්‍රකට දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වූ දෙමටගෝඩ රුවන්ගේ ,පුත්‍රයා, බිරිඳ සහ,සහෝදරිය ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. 01 February 2024
අයි.සී.සී. මහ සභා රැස්වීම ජූලි මස ශ්‍රී ලංකාවේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 01 February 2024
විසඳුම් නොලැබුණොත් බස් ගාස්තු වැඩි කරනවා බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය. 01 February 2024
දරු දැරි පෝෂණයට සමබල ආහාර වේල මේ මාසේ සිට 5 ශ්‍රේණියට පහළ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම සඳහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මෙම මාසයේ අරඹන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 February 2024
ඇල්පිටිය ප්‍රා.සභාපති දිවුරුම් දෙයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස (පො.ජ.පෙ.)ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් ප්‍රියදර්ශන මහතා අද ( 01 )වන දින පෙරවරුවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරියේ දිවුරුම්දී වැඩභාරගනු ලැබීය. 01 February 2024
මත් පෙති සමඟ ඡාවාරම්කරුවකු අල්ලයි දැනට විදේශගතව සිටින “අම්බලන්ගොඩ සමන්කොලුවාගේ” සමීපතමයෙකු වන “රන් පැට්ටා” හෙරොයින් හා නීති විරෝධී මත්පෙති සමග පට්ටිදොර, බුස්ස ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි. 01 February 2024
රෝහල්වල වැඩට ත්‍රිවිධ හමුදාව කැඳවයි රෝහල්වල සහාය සදහා ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. 01 February 2024
ඔන්ලයින් පනතට කතානායක සහතිකය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත ) අද (1) සිට බලාත්මක විය. 01 February 2024
ආරවුල මරණයෙන් කෙලවර වෙයි යාපනය චුන්නාකම් පොලිස් වසමේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි. 01 February 2024
නව විදුලි සබඳතා වාරික ක්‍රමයට නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 01 February 2024
පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිවෙයි ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහල දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය කියයි. 01 February 2024
ඊෂි කෑෂ්- එම් කෑෂ් ඡාවාරම්වලට වැට:316 ක් අල්ලයි ඊෂි කෑෂ්, එම් කෑෂ් මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131 ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හදුනාගත් වානිජ බැංකු ශාඛා සහිත 01 February 2024
තැනින් තැන අදත් වැස්ස නැගෙනහිර සහ ඌවපළාත්වලත්මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 February 2024
පාස්පෝට් ගාස්තුව සියයට 100 කින් ඉහළට විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හෙට (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (31) පස්වරුවේ පැවසීය. 31 January 2024
ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 31 January 2024
ඔන්ලයින් පනත ගැන ජුලි චංග් කනස්සල්ලෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි. 31 January 2024
නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි. 31 January 2024
දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි... 01 January 2026