‘‘මෛත්රිගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්න‘‘ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත 24 March 2024
මොස්කව් ප්‍රහාරය අයි.එස් බාරගනී රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත් විය. 23 March 2024
අගමැති දිනේෂ් චීනෙට චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත ලබන 25 සිට 30 දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල සංචාරයක නිරත වන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ලී ජියැන්ග් ඊයේ(23) ප්‍රකාශ කළේය. 23 March 2024
ඉන්දියාව ලූනු අපනයන තහනම දික් කරයි ඉන්දියාව ලබන 31 වැනිදා තෙක් පනවා තිබූ ලොකු ලූනු අපනයන තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ. 23 March 2024
’’ලතෝනි’’ ලෝක උරුමයක් කරයි පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 23 March 2024
කවින්දගෙන් මෛත්‍රිට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක් පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළේය. 23 March 2024
කොකේන් කරල් ගිල දැමූ ගුවන් මගියෙක් අත්අඩංගුවට බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 23 March 2024
හිතුමතේ කෝටි 61ක බෝනස් දීලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට ඉකුත් 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි හැට එකකට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 23 March 2024
ඇල්පිටියේ ඇළක නාදුන මළසිරුරක් ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුන පිරිමි මළසිරුරක් අද(23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 23 March 2024
ජන කැමැත්ත උරගාන්න පක්ෂ 3කින් සල්ලි මලු ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇතැයි වාර්තාවේ. 23 March 2024
කෝප් එකට විගණනයෙනුත් බාල්දියක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස විරෝධය පළ කරති. 23 March 2024
පළාත් දෙකකට දිසා දෙකකට සවස තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 March 2024
රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 23 March 2024
කේට් කුමරියටත් පිළිකාවක් වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 23 March 2024
කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේ වනවිට කුසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන වූ කේට් අතුරුදන් බවට රාවයක් පැතිර යෑමත් සමඟය. 23 March 2024
පරිපාලන සංගමයෙන් රතු එළියක් රුපියල් ලක්ෂයක අවම දීමනාවක් ලබා නොදුනහොත් වර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. 22 March 2024
අධ්‍යාපනය දියුණු කරන හැටි සජිත් කියයි මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්විය යුතුයි. රටේ පවතින 10126ක් වන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න මා සූදානම්’’ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින හෝමාගම පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය. 22 March 2024
දෙහදක් අතර සිරවු ව්‍යාපාරික සිරුර මියගිය ව්‍යාපාරිකුගේ මළ සිරුරට නීතිඥ බිරිඳක සහ රජයේ ලිපිකාර බිරිඳක අයිතිවාසිකම් කීම නිසා ඇතිවූ උණුසුම් තත්වය දෙපාර්ශවයේ එකඟතාවය මත ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමට කටයුතු කළ පානදුර දකුණ පොලිසියෙන් වාර්තාවේ. 22 March 2024
සින්නක්කර ඔප්පු දීම ජුනියේ අවසන් “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 March 2024
ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරුව මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 72 වැනි ගුණ සමරු උත්සවය අද (22) 3.30 ට කොළඹ නිදහස් චතුරස්‍ර යේ ඩී.එස් සේනානායක පිළිරුව අබියසදී පැවැත්විණ. 22 March 2024
යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටී කතක් මරුට පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී අද (22) සවස ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදරු මවක් මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 22 March 2024
පොලිසියට පහර දුන්නැයි පෙරටුගාමී සාමාජිකයන් රිමාන්ඩ් පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන් 500 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පෙරේදා (20) කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් සිව් දෙනාට පහරදුන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.. 22 March 2024
ධනංජය - කමිඳු ගෞරවය රැකගනිති සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිදී අද (22) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු තුනක් දැවී ලකුණු 32 ක් රැස්කර සිටියේය. 22 March 2024
පොත් තුනක් නැති නිසා දරුවන් තිදෙනෙක් පාසල් ගමන නවත්තලා අභ්‍යාස පොත් තුනක් නොමැතිව සතියක් මුළුල්ලේ පාසල නොයන දරුවන් තිදෙනකු තන්තිරිමලේ කටුකැලියාවේ දී අපට හමු විය. 22 March 2024
’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’ පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය. 22 March 2024
අධිවේගයේ බස් දෙකක් ගිනි ගනී මාතර වෙහෙරහේන පාරේ ඉඩමක නවතා තිබු අධි සුබෝපභෝගී බස් රථ දෙකක් අද (22) අලුයම් ගිනි ගෙන විනාශ වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 22 March 2024
රන්ජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට තමා අමාත්‍යවරයකු ලෙස සිටියදී විදුලිය ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ විසිතුනක් ගෙවීම පැහැර හැර ඇතැයි විදුලි බල මණ්ඩලයේ රන්ජන් ජයලාල් නමැති සේවකයා අසත්‍ය ප්‍රකාශයක් කිරීමෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවා ක්‍රියාමාර්ග ගන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. 22 March 2024
ලංකා සතොස භාණ්ඩ 9 ක මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල ඊයේ (21) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 22 March 2024
යාපනයේ අක්කර 234ක් නිදහස් කරයි යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව වෙත වගා කටයුතු සඳහා අද (22) නිදහස් කෙරිණ. 22 March 2024
වී අලෙවියෙන් භාණ්ඩාගාරයට කෝටි දෙදාහක පොල්ලක් වී අලෙවි මණ්ඩලය මහ භාණ්ඩාගාරයට කෝටි දෙදහස් අටසිය හැට තුනක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 March 2024
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025