පාතදුම්බර සජිත්ට
පාතදුම්බර මැතිවරණ කොට්ඨාසය සමගි ජනබලවේග අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත් අතර සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 29760කි. අනුරකුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 26788කි. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 10539ක්ද, නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1367ක් ද, දිලිත් ජයසේකර මහතා 589කි.