IMG-LOGO

හිස නැති කඳ කෙසෙල් ඉඩමකින් හමුවෙයි

(අනීෂා මානගේ )
 
තියුණු ආයුධයකින් කපා ඝාතනය කර කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් හිසෙහි කද කොටස යැයි සැකකරනු ලබන මිනිස් ශරීර කොටසක් අගුණුකොළපැලැස්ස මුරවැසිහේන  ප්‍රදේශයේ කෙසෙල් ඉඩමක වළ දමා තිබියදී අද (19) සොයා ගත් බව  පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙක් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරින් අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් කිහිපදෙනෙක් කඹුරුපිටිය පොලිස් නිලධාරින් විසින් ද අත්අඩංගුවට ගන්නා ලදී.

අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මෙනවිය හා හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිළධාරි සිසිර සෙනෙවිරත්න මහතා ඉදිරියේ ඒම සිරුර ගොඩගනු ලැබු අතර  සොයාගත් ශරීර කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බව පොලිසිය පවසයි. 



අදහස් (1)

හිස නැති කඳ කෙසෙල් ඉඩමකින් හමුවෙයි

Priti Monday, 19 March 2018 11:15 AM

අපේ සල්ලිත් මංකොල්ලකාලා ඉවරයි. වැඩිදුර පරීක්ෂණ කළාට තේරුමක් නැහැ.

:       0       120

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 158 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site