(රංජන් කස්තුරි)
පසුගිය රජය සමයේ විවිධ හිරිහැරවලට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කමිටුවක් මගින් සකස් කළ වාර්තාව අද (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
එම වාර්තාව වැඩිදුර අධ්‍යයනය සඳහා මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගෙන් සමන්විත ඇමැති අනුකමිටුවක් පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටු කමිටු කමිටු, මේක කමිටු ආණ්ඩුවක්. මෙලෝ වැඩක් කෙරෙන්නේ නැහැ.
සහතික ඇත්ත