(දයාරත්න ඇඹෝගම)
වාගොල්ලලාකඩ හොරොව්පොතාන මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කරනු ලබන පුද්ගලික ආතනයක කළමණාකරුවෙකුට පහරදි රුපියල් හාරලක්ෂ අසුදහසක මුදලක් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියකට හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු හය දෙනෙකු අද (27) දින අත් අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන එජාප ප්‍රාදේශිය සභා සභාපති චාරික උදයංග විජේරත්න මහතා ඇතුලු ප්‍රාදේශිය සභාවේ සේවකයන් පිරිසකි.
හොරොව්පොතාන වාගෝල්ලාකඩ මාර්ගයේදි අද (27)දින මැදියම් රාත්‍රියේ හොරොව්පොතාන ප්‍රාදේශී සභාපතිවරයා ඇතුලු එහි සේවකයන් හය දෙනෙකු තමන්ට පහරදි මුදල් පැහැර ගත් බවට අනුරාධපුර යාපනයේ හන්දියේ පදිංචි කත්‍රිආරච්චිලාගේ දොන් රුවන් නැමැති පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හොරොව්පතාන ප්‍රා සභාපති ඇතුළු 6ක් අත්අඩංගුවට
Hafeel Friday, 27 April 2018 02:00 PM
පොහොට්ටුවට දෙවෙනි වෙන්නේ එක්සත් ජාතික පක්ෂය...
නොකවුට් Saturday, 28 April 2018 04:53 AM
යූ.එන්.පී. කිව්වොත් මංකොල්ල කාරයින් තමයි.