(ඉන්දිකා රාමනායක)
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇත.
ඒ මහතා කොළඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හරීන් රෝහල්ගත වෙයි
siri Thursday, 22 April 2021 12:05 PM
රන්ජන් රාමනායකට යන්න වුණු පාරේම යන්න වෙයි වත්ද?
nimalThursday, 22 April 2021 01:44 PM
මේ බොරුකාරයෝ රටටම විහිළුවක් වෙලා. මේ වගේ අය රටේ පාර්ලිමේන්තුවට තුළදී කරන වැඩ නිසා මේ 225 ම රට කනවා.
නලීන් Thursday, 22 April 2021 12:51 PM
ඔය මොනවා කළත් පාස්කු වැරද්ද නම් නිවැරැදි වෙන්නේ නැහැ.
karu Thursday, 22 April 2021 01:14 PM
ඉක්මන් සුවය පතමි.
mangala Thursday, 22 April 2021 01:59 PM
දේශපාලකයන්ගේ ලෙඩේ රෝහල් ගත වෙන එක තමයි.
මහසෙන් Thursday, 22 April 2021 02:04 PM
පාර්ලිමේන්තු කොයි චණ්ඩියත් අන්තිමට... නවතින්නේ ඉස්පිරිතාලේ...
පොඩි මල්ලි Thursday, 22 April 2021 06:18 PM
පාර්ලිමේන්තුවේ පිටවන දොරෙනුත් වැරැදි වචන කියකියා ගියානේ.. පේන්න නම් ලෙඩක් අමාරුවක් තිබුණේ නෑ..
athula Thursday, 22 April 2021 06:55 PM
මැරෙයිද?
BamunuarachchiSaturday, 24 April 2021 03:34 AM
මොකෝ මිනීපෙට්ටි සාප්පුවක් තිබෙනවාද?
Bamunuarachchi Friday, 23 April 2021 05:58 AM
වදින එක වැදිලා තිබෙනවා ඉස්පිරිතාලෙට යන්නම...