( ජයන්ත සමරකෝන්)
යුද හමුදාව හැර ගොස් සිටින සාමාජිකයින් සඳහා යළි සේවයට එක් වීමට පොදු සමා කාලයක් ලබා දී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩ්යර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
මේ මස 22 දා ලබන මස 10 වැනිදා තෙක් එම කාලය ක්‍රියාත්මක වේ.
මේ වන විට යුද හමුදාව හැරගොස් සිටින පිරිස 15000 -20000 පමණ වන බවත් බ්‍රිග්‍රේඩ්යර්වරයා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.