IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හානිපූර්ණ කාර්යාල කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
 
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හානි පූරණ කාර්යාල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥවරෙයකු   අද (23)  ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ගොනු කර  තිබේ.
 
නීතිඥ පාලිත සේනාධිර මහතා  ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරු  ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
 
 පෙත්සම්කරු පෙත්සම මගින් ප්‍රකාශ කර ඇත්තේ යෝජිත පනත් කෙටුම්පත ඉතා රහසිගත ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සඳහා වන්දි ගෙවිමට රජය සූදානම් වන බවයි.
 
යෝජිත හානි පූරණ කාර්යාලය සඳහා පත් කරන සාමාජිකයින්ගේ කටයුතු  නීතිය ඉදිරියේ ප්‍රශ්න කිරීමට නොහැකි වන ආකාරයෙන් ඔවුන්ට මුත්තිය ලබාදීමට යෝජනා කර ඇති බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.
 
එමෙන්ම අදාළ කාර්යාලය මුදල් පරිහරණය පිළිබඳව පාලනය පාර්ලිමේන්තුවෙන් බැහැරකර ඇති බව ද පෙත්සම්කරු පෙන්වා දී ඇති 



අදහස් (0)

හානිපූර්ණ කාර්යාල කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site