(අමල් වික්‍රමරත්න)
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කර තිබේ.
ඇතිවී තිබෙන හදිසි තත්ත්වය හේතු කොට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයා වශයෙන් ඔහුට ඇති බලතල උපයෝගී කොටගෙන මෙම හදිසි නීතිය බලාත්මක කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නායකයෝ හැමදාමත් පරක්කුයී.මහා නුවර කලබල ආරම්භ වෙලා අදට දවස් තුනක් වෙනවා නීතිය හරියට ක්‍රියාත්මක කරලා ප්‍රෙද්ශය සන්සුං කරන්න අවශය ක්‍රියාමාර්ග ගන්න.තවමත් බලාගෙන ඉන්නවා.
සරත් පොන්සේකා මහතාවත් මේ සමගම පත්කරන්න .
මේ සමහර අයට පුදුම උණක් තියෙන්නේ සරත් ෆොන්සේකා ට නීතිය හා සාමය ඇමතිකම දෙවා ගන්න. ඔට්ටුයි එයාට ඒ ඇමතිකම දෙන්න තරම් ජනාධිපතිතුමා මෝඩ නෑ.
හරි.... හදිසි නීතිය දාගත්ත... දැන් මේවට උඩගෙඩි දුන්න අයටම අවාසි වෙනවා. දැන් ඉතින් මේක යටතේ අත්අඩංගුවට ගන්නත්, අවශතරම් කල් උසාවි නොදා ඉන්නත් පුළුවන්. ඔයටිකනේ කට්ටිය ඉල්ලුවේ...
ඔන්න පොහොට්ටුව ඉල්ලපු දේ දුන්නා. ඕක තමයි කියන්නේ. උඩ පැන්නොත් උඩම හිටියි කියලා හිතුවට ඉස්සරහට බලමු
මට සැකයි අර චතුරිකා මෙහි අදහස් දැක්වීමෙන්..., අපිට කියන්නේ එයා අරයමයි කියලා..