නිමන්ති රණසිංහ
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි සමයේ සිය පෞද්ගලික ලේකම්වරයාට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ තනතුරක් ඇති කරමින් ඒ සඳහා පත්කර අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදු කළැයි කියන නඩුවේ වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 11 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
එසේම එම තනතුර බාර ගත්තේ යැයි හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වු බාල මානගේ දයාවංශ යන අය මෙහි දෙවැනි චූදිතයා වේ.
නඩුවේ පළමු සාක්කිකරු වු හිටපු සිවිල් ඉංජිනේරු අබේවික්‍රම වික්‍රමසිංහ යන අය අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කීරිම ද සිදුවිය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හිටපු ඇමැති ප්‍රියංකරගේ නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බරයේ