හිටපු ආණ්ඩුකාරවරවරයකු වූ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අද (30) අභාවප්‍රාප්ත වී ඇත.
දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ඒ මහතා කළක් කටයුතු කළේය.
මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.

COMMENTS
බලමු මෙතන කොහොමද නිරෝධායන නීතිය ක්‍රියාත්මක වෙන විදිය...
රටට මොකක් හරි කරපු කෙනෙක්ද? එහෙම නැත්නම් පුතා වගේ දේශපාලුවෙක්ද?