IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

පළාත් පාලන ඡන්ද නොපැවැත්වීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගොනු කොට  ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලෙස නිතිපතිවරයා අද (9) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඔහු සිය පෙත්සමෙන් දැනුම් දිය යුතු මුලික තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී නොමැති බව පෙන්වා දෙමින් නිතිපතිවරයා එම ඉල්ලීම කළ අතර  වැඩිදුර විභාගය ලබන 19 වැනි දා දක්වා කල් තබන ලදී.



අදහස් (5)

හිටපු අගවිනිසුරුගේ පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි ඉල්ලයි

mahee Monday, 09 October 2017 10:44 AM

හෙල්පින් හම්බන්තොට නඩුවේදී, වැරදිකාරයා බව දැනගෙනම මං එයාව නිදහස් කළා කියන්න තරම් පහත් තත්වයකට අද වැටුණු මෙයා මුලික අයිතිවාසිකම් ගැනත් දන්නවා එහෙනම්, ආ?

:       227       249

Upali Monday, 09 October 2017 10:58 AM

ඉතාමත් ලජ්ජා සහගත කරුණ නම් හිටපු අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දිය යුතු මුලික තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී නොමැති බව වාර්තා වීමයි

:       43       35

Hafeel Monday, 09 October 2017 01:46 PM

මෙයාගේ නඩුවත් විභාගයට ගන්නවද?

:       16       6

purawasiya Monday, 09 October 2017 05:01 PM

මෙතුමාම අහ විනිසුරු හැටියට දුන් නඩු තීන්දුවකින් මෙම නඩුව විසිවෙනවා.

:       12       4

Jaliya Tuesday, 10 October 2017 04:37 AM

ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව අජූත අප්‍රසන්න කිරීමට පක්ෂ මාරු කළවිට මන්ත්‍රීධූර අහිමි නොවන බවට මොහු දුන් ගොබ්බ තීන්දුව හේතුවිය. පාර්ලිමේන්තුවේ එහාට මෙහාට පනින ගෙම්බන්ගේ ඉටු දෙවියා මේ සිල්වාය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 82 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 370 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site