( රංජිත් රාජපක්ෂ)
හැටන් ප්‍රදේශයට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් පුල් බැන්ක් ප්‍රදේශයේ නිවසක් මතට විශාල පස්කන්දක් කඩා වැටිමෙන් එම නිවසට අර්ධ වශයෙන් දැඩි අලාභ හානි සිදු වි ඇත.
අද පස්වරු 2.30 ට පමණ නිවස පිටුපස තිබු විශාල කන්දක් මෙසේ කඩා වැටි ඇත.
පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවසේ පදිංචිකරුවන් විදේශගත වි ඇති අතර නිවස ඉබි යතුරු දමා වසා දමා තිබුණි.
පස් කන්ද කඩා වැටිමෙන් එම නිවසේ මුළුතැන් ගෙය ඇතුළු පිටුපස කාමර කිහිපයකට දැඩි අලාභ හානි සිදු වි ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd