නුවරඑළිය හග්ගල රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 40ක් පමණ විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.
සෙනසුරාදා රාත්‍රී 7ට පමණ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී ප්‍රදේශවාසීන්ගේ හා යුද හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවද පොලිසිය ප්‍රකාශ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සෙනුයි ගින්නෙනුයි මහ විනාශයක්, මිනිසුන්ගේ කරුමයක්ද? රටේ කරුමයක්ද? පොලවට කරුමයක් වෙන්න විදියක් නැහැනේ, මිනිසුන්ගේ කරුමයක් වෙන්න ඕනේ. යුද්දේ ඉවර වුනාම හැම දෙයක්ම හොඳ අතට හැරෙයි කියලා හිතුවට කොහෙද... දැන් ස්වාභාවික විපත් වැඩියි.