( නිමන්ති රණසිංහ)
පැහැරගැනීමට ලක් වූවා යැයි කියන ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මිය සම්බන්ධ සිද්ධියේ විමර්ශන අවසන් නොමැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කළේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ දුරකතන වාර්තා විශේලේෂණය කරමින් පවතින බවද අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්මින් සඳහන් කළේය.
ඒ අනුව සිද්ධියට අදාල වැඩිදුර පරීක්ෂණය ලබන 31 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් මවට වින කටින්න හිතන් ඉන්න අයට මේවා හොඳ පාඩම්.
මේවගේ දේශද්‍රෝහීන් කුමට මේ ලක් බිමේ උපත ලැබුවද?