පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ලබානොදීම හේතුවෙන් මෙලෙස ආනන්දන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂයක් වන ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වන සිවශක්ති ආනන්දන් මහතා, මෙම විවාදයේ තම අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදීම කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීම් කළේය.
එසේ වුවද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කතාකිරීමට අවස්ථාව ලබාදිය හැක්කේ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට බැවින් ඔහු සමග සාකච්ඡාකර වෙලාවක් වෙන්කරගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා ආනන්දන් මන්ත්‍රීවරයාට දැනුම්දුන්නේය
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සිවශක්ති ආනන්දන් ස්වාධීන වෙන්න යයි