(ඉන්දිකා රාමනායක)
ගංජා ග්‍රෑම් 50 ක් සමග අත්අඩංගුවට ගෙන සිටි තරුණයකු පොලිස් සිරමැදියේ ගෙල වැලලාගෙන මියාමේ සිද්ධියක් මුල්කරගෙන පිටකොටුවට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි මඩකලපුවට මාරු කර ඇත.
ඉකුත් 11 දින අලුයම සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් ගේ වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සිද්ධීන් වලදී කරන්නේ ඔය වගේ මාරුකිරීම් පරීක්ෂණ විතරයි.. දඬුවම් නැහැ..
අනේ ඉතින් සිරකරුවෝත් මනුෂ්‍යයෝය...!!!
අලුගෝසුවෝ තනතුර දාලා ගියාට පොලිසිය ඒ කාර්යයට යොදා ගන්න පුළුවන් බව මේවායින් පේනවා. නඩු නැතුව මරණ දඬුවම ලබාදීමේ හැකියාව ලංකාවේ පොලිසියේ අනන්‍යතාවයි. අල්ලන ගංජා කුඩුවලින් කොටසක් තමුන්ගේ විරුද්ධවාදීනට එරෙහිව යොදා ගැනීම අනිත් තුරුම්පුවයි.
බොහෝ වෙලාවට පොලිස් සිරමැදිරියේ සිරකරසිටින අය තමා ඇඳසිටි ඇඳුමෙන් ගෙලවැල දාගෙන එල්ලී මියගොස් ඇති බව දැනගන්ට ලැබෙනවා. නරකද ගෙල වැල දාගන්න බැරි ඇඳුමක් අන්දවන එක...දෙපාර්ශවයේම ආරක්ෂාවට..
අඩුම තරමින් රාජ්‍ය නොවන සංවිධාන වලින් වත් මේ වගේ වැඩ කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා පටිපාටියක් යෝජනා කරන්න බැරිද? ශ්‍රී ලාංකිකයකු වීම කුමන ඉරණමකට කොයි වෙලා පැටලෙයිද යන්න අපටම හිතා ගන්න බැරි දෙයක් !!