( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ කරන ලද මෙහෙයුමකදි මෙරට නිෂ්පාධිත තුවක්කුවක් , පතොරම් තුනක් , සහ කඩුවක් , කෙටේරියක් හමුව තිබේ.
අද (29 ) ශ්‍රිලංකා යුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මෙම මෙහෛයුම අරඹා තිබිණි.
ඉකුත් 26 වැනිදා සයින්දමර්දු බොලිවියානු සුනාමි ගම්මානයේ නිවසක සිදුව බොම්බ පිපිරීමෙන් අනතුරැව මෙම ප්‍රදේශය පුර මෙහෙයුම් ආරම්භ කරනු ලැබිය.
ඊයේ 28 වෙනි දින නින්දවුර් ප්‍රදේශයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදි තුවක්කුවක් සහ පතොරම් 53 ක් ද කඩුවක්ද සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්විය.
මෙම මෙහෙයුම් සදහා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ සහය ලැබෙමින් පවතින බවද ආරක්ෂක අංශ පවසයි.
ශ්‍රි ලංකා යුධ හමුදාවේ 24 වෙනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා ගේ මෙහයවිමෙන් තුන්වන විජයබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් ඩබ්.ආර්.ධර්මසේන මහතා ඇතුලු හමුදා අනුඛණ්ඩයකමෙහෙයුමට සහභාගි වු අතර අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ මෙහයවිමෙන් පොලිස් නිළධාරින් සහභාගි කරවනු ලැබිය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සයින්දමර්දු මෙහෙයුමකින් තවත් ආයුධ රැසක් සොයා ගනි