(කංචන කුමාර ආරියදාස)
කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරිමට ලක් වු බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය බවට සැකපිට වෑන් රියක් කැකිරාව ඉහළපුලියන් කුලම ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
වෑන් රියේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මරදන්කඩවල පදිංචි අබුසාලී නසාර් නැමැත්තෙකි.
ඔහු පොලීසියට පවසා ඇත්තේ මුස්ලිම් පුජකවරයකු කළ දැනුම් දීමට අනුව අදාළ පුද්ගලයින් කැකිරාවේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන ගිය බවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සයින්දමරුදු පිපිරීමට බෝම්බ-පුද්ගලයින් රැගෙන ගිය වෑන් රිය සමඟ අයෙක් අත්අඩංගුවට