( ඉන්දිකා රාමනායක)
කල්මුණේ සයින්දමරුදුහි නිවසක් තුළ ඉකුත් 26 වැනි දින බෝම්බ පුපුරුවාගෙන මිය ගිය 16 දෙනාගේ අවසන් කටයුතු පොලිසියේ මැදිහත් වීමෙන් අද(02) කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සිද්ධියෙන් මිය ගිය පිරිමි පුද්ගලයින් 10 දෙනාගේ මළ සිරුරු ආගමික වතාවත්වලින් තොරව භූමදානය කළ බවත් කුඩා ළමුන් 6 දෙනාගේ සිරුරු ආගමික වතාවත් සිදු කර භූමදානය කළ බවත් රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ප්‍රදේශයේ පුජකවරු ,සංවිධාන කළ ඉල්ලිමක් අනුව මේ ආකාරයෙන් භූමදානය කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සයින්දමරුදුහි මිය ගිය 16 දෙනාගේ අවසන් කටයුතු පොලීසියේ මැදිහත්වීමෙන්
Jaya Thursday, 02 May 2019 02:18 PM
හොඳ දෙයක්. හයක් හතරක් නොදන්නා කුඩා දරුවන් මෙලෙස ජිවිත වලින් වන්දි ගෙවන්නේ ඇයි