(රංජන් කස්තුරි)
සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා නැතැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.
ලෝක සම්මතය රැක ගැනීමට නීතිපතිවරයා කටයුතු කර නැතැයි ද කියමින් සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරු ජනාධිපතිවරයා වෙත එම ලිපිය යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද තවත් ජනාධිපතිතුමාට ලියුම් ලියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවට පාර්ශවකරුවෙක් වුණා නම් කියන්න තියෙන දේවල් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කියලා දෙන තීන්දුව පිළිගන්න...
අප්පච්චිට බයේ මේක පටන් ගන්න කාලේ කටවහගෙන ඉඳල දැන් වීරයො වෙලානේ....