IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සයිටම් විරෝධීහු කොළඹට එක්වෙති

(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ශාන්ත රත්නායක)

මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් මහනුවර, අනුරාධපුර, හලාවත, පානදුර, අම්පාර ආදී ප්‍රදේශ ගණනාවක සිට කොළඹට පැමිණි සයිටම් විරෝධී සිසුහු අද(15) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමට පැමිණියහ.

මේ වනවිට ලිප්ටන් වටරවුම අසලට එක්ව සිටින සයිටම් විරෝධී ජන පවුර සාමාජිකයෝ එහි උද්ඝෝෂණය කරති. මේ හේතුවෙන් පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇත.

 



අදහස් (9)

සයිටම් විරෝධීහු කොළඹට එක්වෙති

Nandalal DE SILVA - France Friday, 15 September 2017 10:57 AM

වැරදිලාවත් මෙවැනි උද්ඝෝෂණ රටපුරා මේ "අනාගත උගතුන්ගේ" වචන අහක දාන්න බැරි නිසා, රජය සයිටම් එක වහලා දැම්මොත්... අසරණ ගෙවන්නන්ගේ පසුම්බියෙන් රුපියල් කෝටි ගණනක් ඇදල අරන් රජයට පවරාගත් මේ "සුදු අලියාට" ඊට පස්සේ කරන්න ඕනදෙයත් මේ අනුවණ රැළ කියනවාද?

:       586       572

Sanaa Friday, 15 September 2017 12:41 PM

එය රට පුරා ඉහළ ප්‍රතිඵල ලබන දුප්පත් පෝසත් සියළු දුවා දරුවන් වෙනුවෙන් බිහිවන මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්වේවි. මාලබේ රෝහල සල්ලි තියෙන අය වෙනුවට අවශ්‍ය අයට නොමිලේ ප්‍රතිකාර කරන විශිෂ්ඨ ශික්ෂණ රෝහල වේවි. එම රොහල වෙනුවෙන් රජය දරන පිරිවැය නෙවිල් ප්‍රනාන්දුගේ නොව බදු ගෙවන මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදවාවි. රට වටෙන් එන ව්‍යාපාරියකයන්ගේ ළමුන් පමණක් නොව කම්කරුවාගේ, ගුරුවරයාගේ දුවා දරුවන් ද වෛද්‍යවරුන් වේ... රටේ සියලුම දුෂ්කර පලාත්වල සේවය කරාවි..

:       83       350

naradhaFriday, 15 September 2017 01:49 PM

සනා, ඔබගේ කතාවෙන් සාක්ෂාත් වන්නේ, සිහින දැකීමට කාටත් අයිතියක් ඇති බවයි.

:       121       80

KamalFriday, 15 September 2017 02:04 PM

හීනෙන්ද?

:       78       32

Hikka Friday, 15 September 2017 01:15 PM

විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ,විශේෂඥ වෛද්‍යවරු,විශේෂ ඉංජිනේරු පීට ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රජාව ඇතුල සියලු අනුවණයන් අතර ඔබ ශේෂ්ඨ නුවනැතියෙකි නන්දනාල් මහතානෙනි

:       29       14

Chinta Friday, 15 September 2017 01:39 PM

ජනාධිපතිතුමාට දෙන්නේ දිරච්ච කඹනේ... එයා බලන්නේ සිරිසේන මහතා ඡනතා අප්‍රසාදයට පත් වෙන උපදෙස් වලින් එතුමා දේශපාලනයෙන් ඉවත්කර ඒ වෙනුවට තමන් ජනාධිපති වී පසුව පුතාව ජනාධිපති කරන්නයි. සයිටම් සඳහා ඔබේම විසඳුමදි මේ සමාඡ පිළිකාව අවසන් කරගන්න.

:       11       5

Mahinda weerasingha Friday, 15 September 2017 01:41 PM

මහින්ද මහතා බලයේ ඉන්න කාලේ කසාය බීපු දොස්තරවරු අද නිහඬ වෙලා... මහින්ද රාජපක්ෂ මහතා එදා රට පාලනය කලේ රජයට විරුද්ධව කතා කරන අය සුදු වෑන් වලින් ඇවිත් උස්සන් යන බියක් ඇති කරලා... නේ..

:       74       26

Saman Friday, 15 September 2017 02:29 PM

මෙච්චරද කට්ට්ය ? දැන් කිව්වෙ කොළඹ වටලනවා කියල.

:       2       133

JITH Saturday, 16 September 2017 03:55 PM

මෝඩ පිරිසක්

:       30       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site