IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සයිටම් ගැන රජයේ යෝජනා අද රටට කියනවා - කිරිඇල්ල

(ඩයනා උදයංගනී) 

සයිටම් ප්‍රශ්නය විසඳීම සඳහා රජය මගින් සකස් කළ යෝජනා මාලාවක් අද රටට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් ලෙස මෙය ඉදිරිපත් කරනු ඇතැයිද අමාත්‍යවරයා කීවේය.



අදහස් (8)

සයිටම් ගැන රජයේ යෝජනා අද රටට කියනවා - කිරිඇල්ල

smith Friday, 07 April 2017 07:08 AM

ඇති යන්තම් ඇහැරිලා තියනවා

:       0       22

roshan Friday, 07 April 2017 09:17 AM

සයිටම් එකට කැමති අයගෙන් මම ඉල්ලනවා තමන්ගේ ළමයින්ගේ අසනීපයකදී සයිටම් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කැමතිද කියල. අකමැති නං සයිටම් එකට විරුද්ද වෙන්න. මේකෙන් වෙන්නේ දුප්පත් මිනිස්සු මේ හොර දොස්තරලගෙන් බෙහෙත් අරන් මැරෙන එක.

:       737       360

aravindaFriday, 07 April 2017 11:45 AM

ඇයි දැන් ඉන්න දොස්තරලගෙන් ලෙඩ්ඩු වැරදි අත පය කපාගෙනම නැද්ද?

:       6       33

roshanFriday, 07 April 2017 02:34 PM

ඔවු. ඒක ආකල්පමය ගැටළුවක්. ඒක අපේ රටේ දොස්තරගේ ඉදන් කොස්දොස්තරටම තියනවා. ඒක හැදෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රමයෙන්. නමුත් සයිටම් ප්‍රශ්නය දැනුම හා කුසලතාව ගැන ප්‍රශ්නයක්. දොස්තරලා එක්ක තරහට සයිටම් දානවා කියන්නේ මුණ එක්ක තරහට නාහේ කපා ගන්නවා වගේ දෙයක්.

:       2       9

susilFriday, 07 April 2017 09:07 PM

එතකොට පිටරට උපාධිය අරන් එන අයගෙ ප්‍රමිතිය සර්වසම්පුර්ණද ?

:       0       0

dias Friday, 07 April 2017 12:11 PM

නව රටට විධිමත් පුද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමයක් අවශයි. රජයේ දොස්තරලා පුද්ගලිකව බෙහෙත් දීමෙදී අපිව සුරා කනවා.

:       2       3

roshan Friday, 07 April 2017 02:40 PM

අනිවාර්යයෙන් ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. නමුත් ඒක ඉල්ලුම සැපයුම මත තීරණය විය යුතු දෙයක්. අපේ රටේ මිනිස්සු හැමෝටම තමන්ගේ ළමය දොස්තර කෙනෙක් කරන්න ඕනේ. ඒක ලොකු මානසික ප්‍රශ්නයක්. සයිටම් එකෙන් කරන්නේ ඒක පාවිච්චි කරල සල්ලි හොයන එක.

:       3       4

SusilFriday, 07 April 2017 09:07 PM

හරියට හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site