ඉන්දිකා රාමනායක
ඉඳුරුව ප‍්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළ දී ජර්මන් ජාතික තරුණියකට එහි සේවකයකු අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජර්මනියේ උසස් අධ්‍යාපනයේ නිරත 21 හැවිරිදි මෙම තරුණිය මීට දින කිහිපයකට පෙර සිය මව සමඟ ශි‍්‍ර ලංකාවේ සංචාරයට පැමිණි ඇති බවද පොලිසිය පවසයි.
මෙම තරුණිය ඉකුත් (29) සවස සම්භාහනයක් සිදුකර ගැනීමට ඉදුරුවේ සම්භාහන ආයතනය ගොස් සිටියදී ඇය සම්භාහනය කිරීමට පැමිණි සේවකයා මෙම අතවරය සිදුකළ බවට පැමිණිලි ලැබුණ බව පොලිසිය පවසයි.
මෙම තරුණිය ඇගේ මව සමඟ අද (31) කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගන්නා බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සම්භාහන මධ්‍යස්ථානයේ දී ජර්මන් තරුණියකට අතවරයක්
Chaminda Tuesday, 31 July 2018 11:29 AM
රටේ නම නැති කරනවා. දැන් සිංගප්පුරුවේ ගුවන්තොටුපොලේ ලාංකිකයෝ ගණන් ගන්නේ නැහැ