රන්ජන් කස්තුරි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2017 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (10) රාත්‍රීයේ නිකුත් කෙරේ.
නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළ කර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල තැපැල් මගින් පාසල් වෙත යෑවු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd