( මහින්ද නිශ්ශංක )
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.
මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව පාරිභෝගික අධිකාරිය මෙම වැඩි කිරීම සිදු කිරිමට අවසර ලබා දී තිබේ.
ඒ අනුව සිමෙන්ති කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සිමෙන්ති මිල ඉහළට
Amila Sunday, 17 February 2019 01:31 PM
ඉදිරියේදී හැමදේම මේ විදියට වැඩිවීමට ඉඩ තිබේ.
හොඳ මාමා Sunday, 17 February 2019 02:04 PM
ඡන්දයක්වත් ළඟ නැද්ද?
sg Sunday, 17 February 2019 05:29 PM
ගෙවල් හදලා ඉවරයි...
BamunuarachchiMonday, 18 February 2019 12:45 AM
ඇයි ගෙවල් හදන්න වියදම් කරන්නේ,..? අර එක්කෙනෙක් පවුලේ සල්ලි වලින් ගෙවල් හදලා පිනට දෙන්නේ. එයාට සිමෙන්ති කොට්ටය රුපියල් 2000 වුණත් ප්‍රශ්නයක් නැහැ. පවුලේ සල්ලි තිබෙනවා. සිමෙන්ති කෝට්ටේ රුපියල් 15ක් තිබුණා ලැවරියාවක් සත 5ට තිබුණා. දැන් සිමෙන්ති විකුණන්න මිනිස්සු ඉන්නවා. ලැවරියා විකුණන්න මිනිස්සු නැත...
Sumith Monday, 18 February 2019 12:09 AM
ජනතාවට සහන මල්ලක්... පළමු අදියර..
vipula Monday, 18 February 2019 05:56 AM
දැන් හෝ ගාලා ගෙවල් හදලා ජනතාවට දෙන එකේ, ගෙවල් හදන්න ජනතාවට අවශ්‍ය නැහැ .