මහින්ද නිශ්ශංක
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30 කින් වැඩි කර තිබේ. ඒ අනුව කිලෝ 50 ප්‍රමාණයේ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960 කි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිමෙන්ති මිල වැඩි කිරිම ටෝකියෝ සහ එන්සි (පෙරහොල්සිම්) සිමෙන්ති නිෂ්පාදන සමාගම්වලට අවසර ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා !!! මැතිවරණයෙන් පසු වැඩ පටන් ගත් වගයි.
ඊළඟට වැඩිවන්නේ නිදා ගන්න කොට්ටය වෙන්නත් පුළුවන් ! සිමෙන්ති පුරවපු එක කොට්ටයක් වෙන්නේ කොහොමද? එකට අපි නම් කියන්නේ සිමෙන්ති බෑගයක් හෝ මල්ලක් කියලයි ! අනේ මන්ද....