IMG-LOGO

සමෘද්ධි බැංකුව මහ බැංකුවට යටතට ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලයි

(නාලක සංජීව දහනායක)


දුප්පතුන් වෙනුවෙන් තිබෙන සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පැවරීමේ උත්සාහය වහාම අත්හිටුවන ලෙසට අගැමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (8) පැවැසීය.
         
මහ බැංකුව වැනි ආයතනයක් යටතට සමෘද්ධි බැංකුව යටත් කළහොත් දිළිඳු ජනතාවට ණයක් ගැනීමට තිබෙන අවස්ථාව අහිමිව යන බවද ඔහු කීය.
                 
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


සමස්ත මුදල් ක‍්‍රමයම හසුරුවන ශ්‍රී ලංකා මහ බැංකුවට දැන් අකුණු ගහල ඉවරයි. දැන් මහ බැංකුව පිළිබඳ විශ්වසනීයත්වය බිඳවැටිලා ඉවරයි. මේ රජය යටතේ මහ බැංකුවට මහ දවල් සිදුකළ දේම සමෘද්ධි බැංකුවටත් කරන්නය අගමැතිවරයා සූදානම් වෙන්නේ.

මහ බැංකුව වැනි ආයතනයක් යටතට සමෘද්ධි බැංකුවත් යටත් කළහොත් අන්ත දිළිඳු ජනතාවට ණයක් සපයා ගන්න තියෙන අවස්ථාව අහිමිවෙලා යනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (8) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (1)

සමෘද්ධි බැංකුව මහ බැංකුවට යටතට ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලයි

රවින් Tuesday, 08 May 2018 10:53 AM

සමෘද්ධියට ගත්ත සල්ලි වලින් ඇත්තටම දුප්පතාට සේවයක් වුනාද? නැතිනම් සාක්කු තර උනාද? කොහම උනත් සමෘද්ධි යනු දුප්පත් ජනතාව උදෙසා බන්දුලගේ 2500 යෙන් මාසයක් කන්න පුළුවන් සහන සේවයක්නේ. එ්හින්දා 2500යේ මහා ආර්ථික වීරයාගේ බසට ඇහුම්කන් දෙන්න.

:       66       125

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1141 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 570 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site