අජිත්ලාල් ශාන්තඋදය
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ දේවේලේ පෙරහර මේ මස 16 වැනි දා වීදි සංචාරය අරඹන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසීය.
පසුගිය 10 වැනි දා කප් සිටුවීමෙන් පසු ඇරඹී කුඹල් පෙරහර 15 වැනි දා රාත‍්‍රී අවසන් වන බව බවද බස්නායක නිළමෙවරයා කීය. දෙවේලේ පෙරහර දින පහක් පුරාවට පැවැත්වෙන අතර 20 වැනි දා එය අවසන් වෙයි.
21 වැනි දා සිට 25 වැනි දා දක්වා රන්දෝලි මහ පෙරහර පැවැත්වෙයි. 25 වැනි දා රාත‍්‍රී අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කරන අතර 26 වැනි දා කළු ගඟේ දිග පෙරහරින් රතඹලා ඇල්ලට ගොස් දිය කපා ආපසු පෙරහරින් පැමිණ දේවාලයට ගෙවදීමෙන් පෙරහර මංගල්‍යය අවසන් වෙයි.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර 16 වැනි දා ඇරැඹෙයි