(ප‍්‍රින්ස් රත්නායක)
ශ‍්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා වූ භාෂා පරිවර්තක අධ්‍යයනය අභියෝගතා විභාගය කල් යයි.
මෙම විභාගය 26 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත වූ අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කල් දැමූ බව පීඨාධිපති ආචාර්ය මනෝජ් ආරියරත්න මහතා නිවේදනය කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd