(අමදෝරු අමරජීව)
කින්නියා පොලිස් වසමට අයත් පාසල් මාවතේ වෙල් යායක දමාගොස් තිබු ස්නයිපර් ගිනි අවිවලට යොදන දුර දක්න 8ක් අද (28) පොලිසිය සොයාගත්හ.
ස්නයිපර් ගිනි අවි භාවිතයේදි දුර ඉලක්ක සපුරා ගැනීම සදහා මෙම දුර දක්න, ගිනි අවිවලට සවි කරන බවත් එවැනි දුරදක්න අටක් පිළිස්සීමට උත්සහ කර විනාශ කිරීමට නොහැකි වීම නිසා ගෝනියක බහා ගෙනවිත් දමන්නට ඇති බවත් පොලිසිය සැකකරයි.
මේ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම ස්ථානයට දුර දක්න ගෙනවිත් දැමෟ අය සොයා පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ස්නයිපර් දුරදක්න 8 ක් කින්නියාවෙන් හමුවෙයි