(ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට)
සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින අනුවක කාලයක පොදු සමාකාලය වෙනුවෙන් නැගෙනහිර පළාතේ වෙසෙන අනවසරයෙන් සෞදියේ රැදී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සදහා ක්ෂණික තොරැතුරු ලබාදීම සහ ලයාපදිංචි වීම සදහා ජංගම දුරකථන අංක 3 ක් පැය 24 පුරාම ක්‍රියාත්මකව ඇති බව නැගෙනහිර කලාපිය තානාපති කාර්යාලිය අනියුක්ත සුභසාධන කටයුතු මෙහෙයවන චාලි තලයරත්න මහතා පවසයි.
ලියාපදිංචි වීමෙන් අනතුරුව හැකි ඉක්මනින් ඇගිලි සලකුණු ලබාදීම සදහා දිනයක් සහ වෙලාවක් ලබාදෙන අතර පොදුසමා කාලයෙන් මවුබිමට යාම සදහා සුදුසුකම් ලැබීමෙන් පසු තානාපති කාර්යාලය මගින් තාවකාලික ගමන් බලපතක් ලබාදෙන බවද පවසයි.(ගමන් බලපත සදහා සෞදි රියාල් 190 මුදලක් අයකරනු ලබයි)
0542069184 .....0542069140 සහ 0542069121 ..මෙම අංක අමතන මෙන් ඉල්ලා සිටි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd