(මහින්ද නිශ්ශංක)
සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය මෝටර් රථ සඳහා හිඟ සුඛෝපභෝගී බදු ගෙවීමේ සහන කාලය නොවැම්බර් 30වැනිදා අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
ඉකුත් සැප්තැම්බර් 1වැනිදා ආරම්භ වූ මෙම සහන කාලයේ දී ගෙවිය යුත්තේ බදු මුදලට අමතරව 5%ක දඩ මුදලක් බවද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd