ආරියරත්න රණබාහු
අද පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් කිසිදු අක්‍රමිකතාවක් වාර්තාවී නැතැයි විභාග කොමාසරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදීපයට අද පැවසීය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද දිවයින පුරා මධ්‍යස්ථාන 3050කදී පැවැත්විණි.
මෙම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මෙම මාසය තුළ සිදු කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද කොමාසරිස් ජනරාල්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd