IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රී ලන්කන් එයාර්ලයින් අධ්‍යක්ෂ මණ්ඩලය ලාභ ලබන තුරු වැටුප් එපා කියයි

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ ලාභ ලබන තුරු අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවකුත් වැටුප් හෝ ප්‍රතිලාභ  නොගෙන සිටීමට ඒකමතිකව තීරණය කළ බව ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා කොළඹ දී අද (5) පැවැසීය.



අදහස් (22)

ශ්‍රී ලන්කන් එයාර්ලයින් අධ්‍යක්ෂ මණ්ඩලය ලාභ ලබන තුරු වැටුප් එපා කියයි

rohan perera Thursday, 05 April 2018 08:02 AM

එහෙනම් පුතෝ කවදාවත් වැටුප් ගන්න හිතන්න එපා.

:       97       95

Dasuni Thursday, 05 April 2018 08:27 AM

මේ කතාව ඇත්තනම් කියන්න තියෙන්නේ අපේ රට අපි හිතන තරම් අවාසනාවන්ත නැහැ කියලා තමා. සාධාරණ මිනිස්සු තාමත් ඉතුරු වෙලා ඉන්නවා. ජය වේවා

:       0       91

BamunuarachchiThursday, 05 April 2018 07:45 PM

ඔබ හරියට හරි මේ කතා සියල්ලම එතුමන්ලාට ධෛර්යයක් වේවා!

:       0       8

sachith Thursday, 05 April 2018 08:28 AM

මේකනම් හොදයි. බලමු අපේ පාලකයෝ කොච්චර කාලයක් මෙයාලට කරන්න දෙයිද කියලා.

:       38       72

KANDEPOLA Thursday, 05 April 2018 08:35 AM

වැටුප් එපා...ලක්ෂ 10ක විතර දීමනාවක් දුන්නම ඇති.

:       69       81

Kande-polangaThursday, 05 April 2018 10:54 AM

ඔයා දන්නවද රන්ජිත් ප්‍රනාන්දු කව්ද කියල? මම ඒ මහතා පුද්ගලිකව දන්නේ නැතිවුනත් එතුමා ගැන අහල කියවල තියෙනවා. ඔයත් ටිකක් එතුමා ගැන කියවල බලල කොමෙන්ට් දමන්න. නැත්නම් ඔයාගේ මෝඩකම රටටම පේනවා.

:       0       20

BamunuarachchiThursday, 05 April 2018 07:34 PM

අරයා මෝඩයෙක් වගේ තමන් හරියට නොදන්නා කෙනෙක් ගැන කොමෙන්ට්ස් දානවා.

:       0       16

BamunuarachchiSaturday, 07 April 2018 12:55 AM

වැටුප පමණක් නොව වාහනය ඇතුළු දීමනා ගන්නෙත් නැත. දේශපාලනයට හිඟන්නන් පත්කර ගත්තාම ඒ අය බලන්නේ රජයේ මුදලින් ජීවත් වෙන්නයි. එහෙම බලනකොට සිතෙනවා මේ අයත් මිනිස්සුද කියලා...

:       0       0

Upali Thursday, 05 April 2018 08:36 AM

ඉතාම හොඳයි. හැබැයි වැටුප් හා දීමනා ගන්නෙ නෑ කියල කොමිස් ගන්නවා එහෙම නෙමෙයි. ඒ වගේම හැකි ඉක්මණින් ලාභ ලබන ගුවන් සේවයක් බවට පත් කිරීමටත් කැප වෙනවා නම් වඩාත් හොඳයි.

:       0       39

sirimal Thursday, 05 April 2018 08:36 AM

මේවගේ දේවල් "බ්‍රේකින් නිවුස්" වෙන එකක් නම් නෑ ඉතින්.

:       17       45

V.warnakulasuriya Thursday, 05 April 2018 08:42 AM

පාර්ලිමේන්තුවේ 225 ත් මේක ආදර්ශයට ගන්නවා නම් රටම ගොඩ. රට වෙනුවෙන් කියමින් පච හලමින්. බොරු කියමින් ගොස්තරය නිවාගන්න දේශපාලනය තුරන් වෙනතුරු රටටත්, ජනතාවත් අඳුරේම බව කවුරුත් තේරුම් ගත යුත්තකි.

:       0       55

Menna Thursday, 05 April 2018 10:15 AM

මොකටද අධ්‍යක්ෂක වෙන්නේ? මමත් වැඩ කරන්නම්කෝ වැටුප් නැතිව. මටත් බැරිද අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න.

:       10       0

Nafeez Thursday, 05 April 2018 10:37 AM

ඉතා හොඳයි.

:       0       0

nadun Thursday, 05 April 2018 10:59 AM

හොද තීරණයක්

:       0       0

gawus Thursday, 05 April 2018 12:11 PM

රන්ජිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ සභාපති වශයෙන් පත්කර ඇති බවට දැනගත් මොහොතේම මම හිතුවා එතුමා යම්කිසි වෙනසක් කරයි කියලා. එතුමා හරි දක්ෂයි. හොඳ නායකයෙක්. මගේ සුභ පැතුම්.

:       0       14

BamunuarachchiThursday, 05 April 2018 07:31 PM

දක්ෂ වගේම හරිම නිහතමානී මිනිස් ගුණ ධර්ම පිරුන කෙනෙක් අපිත් මුළු හදින්ම සුභ පතනවා

:       0       1

Bamunuarachchi Thursday, 05 April 2018 07:21 PM

මේ සභාපති මහතා මෙම වැටුපෙන් ජීවත් වීමට හදන කෙනෙක් නොවෙයි. මෙම තනතුර ඔහුට ආභරණයක් නොවෙයි. මම පෞද්ගලිකව UNP විරෝදීය නමුත් මේ මහතා තේරීම ගැන සතුටුවෙමි. ඉඳ හිට හෝ UNP ය හරිදෙයක් කරනු බව පෙනේ.

:       0       1

Bamunuarachchi Thursday, 05 April 2018 07:27 PM

"මොකටද අධ්‍යක්ෂක වෙන්නේ. මටත් බැරිද අධ්‍යක්ෂක වෙන්න" මේ මොකක්ද ඒ අග මුල ගැලපෙන්නේ නැති කතාව

:       0       0

Bamunuarachchi Thursday, 05 April 2018 07:38 PM

රොහාන් ඒ මහතාට මෙම වැටුප නතින්.

:       0       0

Bamunuarachchi Thursday, 05 April 2018 07:41 PM

Sacith අන්න එක ෂුවර් නැත. ඒත් ඒ මහත්වරු මේක ඉල්ලන් ආපු අය නොවෙයිනේ.

:       0       0

චන්දන තුසිත හිරිපිටිය Friday, 06 April 2018 04:00 AM

මෙතුමා ජාතික සංවර්ධන බැංකුව (NDB) ආදී ආයතන ගොඩනැගීම කල පුද්ගලයකු බවත් දේශපාලනය තොරව කටයුතු කරන අතර රටට ගෞරවයක් ගෙනදෙන පුද්ගලයකු බවත් ,මොහුට ලැබෙන රාජකාරි අකුරට ඉටුකරන බව සිහිපත් කරමි

:       0       16

Bamunuarachchi Saturday, 07 April 2018 12:44 AM

ලාභ ලබන තුරු වැටුප් එපා කියන්නේ මේ ආයතනය ලාභ ලබන තත්වයට ගන්න දැඩි අදිෂ්ඨානයක ඉන්නවා. ඒ අධිෂ්ඨානය සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site