IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රීලනිප 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති

(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ ඩයනා උදයංගනී )

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා  මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත්හ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා  සභාව ආරම්භ වීමට පෙර  සභාව මැදින් ගොස්  විපක්ෂයේ අසුන් ගත්හ.

විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරු   පිටව  යද්දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හූ හඬ නඟමින්  කෑ කෝ ගැසු අතර  ඒකබද්ධයේ මන්ත්‍රීවරු  විසින්  ඔවුන්ව  අත්පොළසන්  නාදයෙන් යුතුව හරසරෙන් පිළිගනු ලැබුහ.

 

(රොමේෂ් ධනුෂ්ක  සිල්වා )

( ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (10)

ශ්‍රීලනිප 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති

සතයපාල Tuesday, 08 May 2018 09:47 AM

මහා රජුරුවන්ගේ හිත රිදවන නරක ළමෝ නෙවී අපී !

:       127       29

ramendra Tuesday, 08 May 2018 10:05 AM

හෙට ආණ්ඩුවට ආවොත් UNP එක අත්පුඩි ගහනවා ඒකාබද්දය හු කියනවා , සින්දුව මතක් වෙනවා "අපි අසරණ වෙලා" මේවට වග කියන්න ඕනේ ආණ්ඩු කරපු සියලු දෙනාටම ඡන්දය දීපු අපි, හෙටත් අපි රැවටෙනවා.

:       173       149

sumith Tuesday, 08 May 2018 10:30 AM

මේ අය ඉපදෙනකොටම ලැජ්ජ නහර නපාගෙන ඉපදිලා තියෙන්නේ .....

:       161       109

MaheeTuesday, 08 May 2018 01:01 PM

සුමිත් මහත්තයෝ. ඔය 225න් වැඩිම දෙනෙක් එහෙම කට්ටිය. නැවත නැවතත් ඡන්දෙ දෙන මේ අපිත් එහෙම කට්ටිය වෙන්න ඕන.

:       0       0

faruk Tuesday, 08 May 2018 10:34 AM

සෙනෙහසේ නවාතැනේ.................

:       81       2

Mahee Tuesday, 08 May 2018 10:35 AM

මේ කට්ටියගෙන් වැඩි දෙනෙක් ඔහොමම ගිහින් ගෙදරම අසුන් ගන්නවා දකින්න අපි ආසාවෙන් බලා ඉන්නේ.

:       27       160

Sugandhi Tuesday, 08 May 2018 10:42 AM

කොහේ අසුන් ගත්තත් ප්‍රශ්නයක් නෑ...වරප්‍රසාද ලැබෙනවා නම්......

:       1       199

sirimal Tuesday, 08 May 2018 10:43 AM

ඔතන ඉන්න වැඩිදෙනෙක් ප්‍රතිපත්තියක් නැති එක එක හේතු නිසා එහාට - මෙහාට පනින කට්ටියනේ.

:       1       41

FV7K Saturday, 12 May 2018 05:38 AM

ඇති යන්තම්, රෙදි ඇඳන් නේ?...

:       0       0

enama Saturday, 12 May 2018 10:17 AM

ඔය 16 දෙනාම රිලා ගණයට අයත් ය. මේ කට්ටියම අපහු මහින්ද රාජපක්ෂට බැනලා තව පැත්තකට ජම්ප් කරාවි. මේ අයට ඡන්දය දෙන හැතිකරයට මදුවල්ගයෙන් ගහන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site