(ඩයනා උදයංගනී)
වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර ‘පී.එම්.ඩී රයිස්’ නමින් වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව එහි නව සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය.
මෙලෙස සහල් වෙළඳපළට හා ස.තො.ස වෙත නිකුත් කර සහල් මිල පාලනය කරමින් ජනතාවට අවම මිලක් යටතේ සහල් ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩල ඉතිහාසය තුළ වැඩිම වී තොග ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ වත්මන් රජය විසින් බව ද සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
ඒ අනුව 2015 වසරේදී වී මෙටි‍්‍රක් ටොන් 1,70,000ක් 2016 වසරේදී වී මෙටි‍්‍රක් ටොන් 1,60,000ක් මණ්ඩලය විසින් මිලදී ගෙන ඇතැයි කී සභාපතිවරයා ඉදිරියටත් කිසිම සීමාවකින් තොරව ගොවීන්ගෙන් වී අස්වනු මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වී අලෙවි මණ්ඩලය හරහා වෙළඳ පොළට සහල්