(ජේ.කේ එල් චාමින්ද)
ගාල්ලට නගරයට ඇදහැලුණු ධාරාණාපාත වර්ෂාවත් සමඟ ගාල්ල බද්දේගම මාර්ගයේ දංගෙදර සහ හිරිඹුර ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට දැඩිලෙස බාධා එල්ල වී තිබේ.
ඊයේ 19 වැනි දින රාත්‍රියේ සිට අඛණ්ඩව අද (20) දහවල් වනතුරුත් ගාල්ලට වැසි ඇදැහැලුනු අතර වර්ෂාවත් සමඟ අබ්දුල් වහබ් මාවත, පෙට්ටිගලවත්ත හරස් පාර, ගාල්ල කනම්පිටිය ගාල්ල තෙංකල්ලගොඩ මාර්ගය ඇතුලු අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පැවතිණි.
මේ අතර ගිං ගගේ ජල මට්ටමද ඉහළ යමින් පවතී.
ගාල්ල දංගෙදර සති පොල ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අයුරු
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වැස්සෙන් ගාල්ලේ ගම් රැසක් යටවෙයි