IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


විශ‍්‍රාම වැටුපෙන් අයකර ගත් මුදල ආපසු ඉල්ලති

(දයාරත්න ඇඹෝගම)

තම විශ‍්‍රාම වැටුපෙන් ආරක්ෂක අමාත්‍යාංශය අයකර ගත් රුපියල් 7000 ක මුදල නැවත ලබා දෙන ලෙස ඉල්ලා විශ‍්‍රාමික රණවිරුවෝ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයෝ අද (15) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ. පසුව විරෝධතා පා ගමනින් අනුරාධපුර කදිරේෂන් කොවිලට පැමිණි එහිදි දේව කන්නලව්වක් ද කළහ.

තම විශ‍්‍රෘම වැටුපෙන් රුපියල් 3500.00 සිට රුපියල් 7000.00 මුදලක් රජය මගින් නැවත අයකර ගෙන ඇති බවත් මේ නිසා විශ‍්‍රාමික රණවිරුවන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු සහ දෙමාපියන් මහත් අසරණ තත්වයට පත්වි සිටින බවත් රණවිරු සංසදයේ ජාතික සංවිධායක ජයලාල් නිශ්ශංක මහතා පැවසීය.

මෙම මුදල නැවත ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි විරෝධතාකරුවෝ එසේ නොමැති නම් කොළඹට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බවද පැවසුහ.



අදහස් (5)

විශ‍්‍රාම වැටුපෙන් අයකර ගත් මුදල ආපසු ඉල්ලති

asiri Wednesday, 15 March 2017 08:18 AM

මෙයාල උද්ගෝෂණය කරන්නේ වෙන දෙකට

:       0       0

hafeel Wednesday, 15 March 2017 10:17 AM

මිග් ගුවන් යානා ගනුදෙනුවේදී ගහපු ගැහිල්ල මදිකමට විශ‍්‍රාම වැටුපෙනුත් ගහලා.

:       14       4

Sam Wednesday, 15 March 2017 01:12 PM

පුවත සහ චායාරුප අතර පරස් පර තාවයක් පෙනේ. විශ‍්‍රාම වැටුප් ගැන පෝස්ටරවල සඳහන් නොවේ.

:       0       1

රජින්ද Wednesday, 15 March 2017 02:21 PM

හෆීල්, ඔයා දැක්කද ඒ ගනුදෙනුවේ පිටපත. වචන තියෙන පළියට මුසා දොඩන එක හරි නැහැ නේද.

:       0       1

rohan Thursday, 16 March 2017 12:49 AM

මේ රණවිරු විරෝධතා පිටුපස ඉන්නේ කවුද කියල රටේ ජනතාව හොදට දන්නවා. ඔය පෝස්ටර් වලිනුත් එය පැහැදිලි වෙන්නේ.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site