IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විරෝධතා පා ගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර

 (ලහිරු හර්ෂණ )
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.  



අදහස් (5)

විරෝධතා පා ගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර

Raveendra Monday, 05 August 2019 08:04 AM

බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අන්තරේ ඉන්න අන්දරේලාට ඇඩ්රස් නැති වෙන්නම දෙන එක දෙන ලෙසයි. මොවුන් නිසා අහිංසක දරුවන් කීදෙනෙකුගේ අනාගතය අඳුරු වෙනවාද? දින කීපයකට පෙර රුහුණු සරසවියේ අහිංසක සිසුවෙකුගේ නවක වදය පිළිබඳ වීඩියෝව දැකීමේදී හා ඔහුගේ මව මියයාම අපට නම් ඇති වුනේ මහත් සංවේගයකි. මේ සියලුම පාපකර්ම වලට වගකිව යුත්තෝ ඔය කියන ශිෂ්‍ය නායකයන් නොවේද? එබැවින් මෙහි නායකයන් කියන නිවටයින්ට හතර හන්දි නැතිව ඇවිදීමට වැඩ සැලැස්වීම මහගු පිනකි... 88/89 සිහිවෙන්නම දෙන දෙය මෙවන් මුරුගයින්ට දෙන මෙන් නැවතත් අප සියලුම ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නෙමු. මොන උද්ඝෝෂණ කළත් අන්තරේ ඉන්න කුඩුකාරයින්ට තම තමන්ගේ ඒ අහිංසක මවගෙන් බිවූ මව්කිරි මතක්වෙන්නම දෙන ලෙස ඉල්ලා සිටින්නෙමු. දියවන්නා ඔයේ ඉන්න රතු හැට්ටකාරයින්ගේ මේ හිඟන පැටව් රට විනාශ කරන පාදඩයින්ය.

:       70       381

janahithaMonday, 05 August 2019 10:21 AM

ආණ්ඩුවේ රඟදක්වා විකාශනය කරනලද කුණු ගෙඩිපිටින් ගිලලා දරුවන්ට දොස්කියනවට වැඩිය ඔවුන්ව පාරට බස්සපු හේතුව, ආණ්ඩුවේ බත් බැලයින් හරියටම හරි දේ කරලද තියෙන්නේ කියලා හිතලා බැලුවද? බලන්න මහත්තයෝ පොඩි නෙරීම් දෙකක් තියනවද කියලා ඔලුව දෙපැත්තෙන්...?

:       27       13

RaveendraMonday, 05 August 2019 11:17 AM

ජනහිත මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. කරුණාකර ඔබ අප පැවසු රුහුණු සරසවියේ නවක වදයෙන් ඉතාම නින්දිත ලෙස වද විදපු තමන්ගේ ආදරණිය අම්මවත් එනිසා මියපරලොව ගිය ඒ අහිංසක දරුවාගේ එම වීඩියෝ දර්ශන නරබන්න. ඔබ රටට ආදරේ ඇති අවංක පුරවැසියෙකු නම් එම දර්ශන නැරබීමෙන් ඔබට ඇති වන්නේ මෙම ශිෂ්‍ය නායකයන් යයි කියාගන්න අන්තරේ සිටින රස්තියාදුකාරයන් කෙරෙහි ඉතාම පිළිකුල් සහගත හැගීම් බව නම් ස්ථිරය. ඔබ මෙම නිවටයන්ගේ ක්‍රියාවන් අනුමත කරන්නේනම් ඔබ විසින් අනාගත් පරපුරට කරන්නේ හොදක් ද නරකක්ද ඔබ විසින්ම තීරණය කිරීම අප පවසනවාට වඩා වැදගත් වනු ඇත. අප තරයේ විස්වාස කරනවා මෙම ශිෂ්‍ය නායකයන් යයි කියන රස්තියාදුකාරයන්ගේ සියලුම වත ගොත සියලුම මාධ්‍යවල සදහන් කිරීමෙන් ඒ ඒ අයගේ සහෝදර සහෝදරියන්ටත් දෙමාපියන්ටත් පාරේ යාමටවත් නොහැකි ලෙස ලජ්ජාවට පත්වෙන බැවින් එමගින් හෝ මෙවන් ජඩවැඩ අඩුකරගත හැකි බවය....

:       0       30

සුනීත හිමි Monday, 05 August 2019 08:55 AM

මේ පාපකාරින් තමයි දහම් පාසලෙන් සහ පාසලෙන් විනයගරුකව සකස්කොට ‍යවන අපේ දරුවන් විනාශ කරන්නේ. විශ්ව විද්‍යාලයෙන් පිටවෙන කොට ඒ දරුවන් නරුමයන් වෙලා. මොවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කළ යුතුයි.

:       47       164

RaveendraMonday, 05 August 2019 11:52 AM

අවසරයි අපේ හාමුදුරුවනේ.. ඇත්තෙන්ම ඔබ වහන්සේගේ අදහස් නිවැරදිය.. අපද නිදහස් අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලාගෙන ලක්මවටද කෘතගුණ සලකමින් එහි සේවය කොට ඉතා ඉහළ වැටුප් ලබමින් වෙනත් රටවල සේවය කරන්නෝය... නමුත් අපගේ අක්මුල් තිබෙන්නේ ලංකා මාතාවගේ ශරීරයේය. එබැවින් අප හැමවිටම ලක්මව දෙස බලා සිටින්නේ අපව මෙලොවට බිහි කළ ඒ අපේ ආදරණීය මෑණියන්දා හා සමානවය.. අප උසස් වැටුප් ලැබුවත් අපගේ දහදිය කදුළු හෙලා ඒ උපයන විදේශ විනිමයෙන් මේ මොහොතේත් සියලුම ලාංකිකයන් තුන් වෙලා අනුභව කරබවවත් මේ සරසවි සිසුන් නොදන්නේය.. ඒ ඔවුන් සියල්ල දත් ආදී මානසිකත්වයෙන් හෙබි දරුවන් වීමය. දියවන්නා ඔයේ රතු හැට්ටකාරයින්ගේ නපුංසක ගොට්ටන් වී ඇත්තේ අන්තරේ නමැති මරණාධාර සමිතියේ ඉන්න කුඩුකාරයින්ය. ඒ කුඩුකාරයන් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම රිසිසේ රුකඩ ලෙස මෙසේ හසුරනවා නොවේද? මේ එකදු අන්තරේ ඉන්න අන්දරේ කෙනෙක් නවකවදයට විරුද්ධව පෙළපාලි ගියාද, උද්ඝෝෂණ කළාද නැත.. විනයක් නැති තැන පැවැත්මක් නැත යන සරල දෙයවත් නොතේරෙන මෙවන් පිරිසක් අපේ අනාගත පරපුර ලෙස අප හඳුන්වන්නේ කෙසේද? මේ නායකයන් යයි කියාගන්න අන්තරේ ඉන්න අන්දරේලා සියල්ලෝම තුරන් කළ යුතුයි.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31292 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13484 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10992 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 100 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site