IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


විරෝධතාවයෙහි නියැලුණ සිසුන්ට කඳුළු ගෑස් -ජල ප්‍රහාර

 (ඉන්දිකා රාමනායක) 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

සිසුන්  කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ  විරෝධතාවයෙහි නියැලී සිටියදී මෙම ප්‍රහාරයට ලක්විය.

සිසුන් තවමත් ඒ ආසන්නයේ  රැදී සිටින අතර ඔවුන් ඉවත් කිරීම සඳහා  ආරක්ෂක අංශ  කටයුතු කරමින් සිටිති. 

ජීවන වියදමට සරිලන  මහපොළ ශිෂ්‍යාධාර වාරිකය ඉහළ දමන ලෙස ඉල්ලා මෙම විරෝධතාව ඇරැඹිණි.



අදහස් (10)

විරෝධතාවයෙහි නියැලුණ සිසුන්ට කඳුළු ගෑස් -ජල ප්‍රහාර

Raaveendra Thursday, 24 October 2019 10:51 AM

කරුණාකර අන්තරේ නැමති බුරුවන්ගේ සමිතියේ ඉන්න නායකයන් හඹාගොස් ඇඩ්රස් නැතිවෙන්නම දෙනමෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නෙමු. මොවුන් විනාශ කරන්නේ ඔබේ, අපේ බදු මුදල් බැවින් කිසිදු බුරුලක් නොදෙන ලෙසද අපි ඉල්ලා සිටින්නෙමු. මෙය මහජන මුදල් විනාශ කිරීමකි. හැමවිටම දියව් දියව් කියන මේ පිරිස තමන්ටත් වැඩක් නැති රටටත් බරක් ලෙස හැසිරෙන පිරිසකි.

:       2       180

දුමින්ද Thursday, 24 October 2019 11:13 AM

මේ අන්තරේ හිටපු කෙනෙකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවලු. එයා දිනුවොත් කොහොම හිටීද?

:       4       84

MaheeThursday, 24 October 2019 12:11 PM

එයාට මේ මැට්ටන්ගේ ඡන්ද ටිකවත් ලැබෙන්නේ නැහැ. මෙතන ඉන්න බුරුවන් මෙහෙම ටිකක් දැඟලුවට මොකද, මේ අයත් ඡන්දෙ දෙන්නේ වෙන කවුරුහරි හොරෙකුටම තමයි...

:       0       5

රජින්ද Thursday, 24 October 2019 11:23 AM

ඇත්තටම මීළඟ රාජ්‍ය නායකයා අනිවාර්යෙන්ම ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල දේශපාලන මුහුණුවරකට ඇති සමිති-සමාගම් සියල්ලක්ම තහනම් කළ යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන කාට හෝ යම්කිසි ප්‍රශ්නයක් ඇත්නම් ඒ බව ඍජුවම රාජ්‍ය නායකයාට දැනගත හැකි කාර්යක්‍ෂම වැඩපිළිවෙලක් සෑදිය යුතුයි. ලංකාවේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන පුහු මාන්නයක් ඇති මේ සිසුන් දන්නේ නැහැ මේ උද්ඝෝෂණ නිසා තවත් සිසු පිරිසකගේ කාලය නේද මාස හෝ වසර කිහිපයකින් හරි දික් වෙන්නේ කියලා...

:       16       109

RaveendraThursday, 24 October 2019 11:42 AM

ඔබගේ මෙම අදහස් අන්තරේ ඉන්න අයට තේරෙන්නෙම් මෙසේ හැසිරෙයිද ?

:       0       4

Athula Thursday, 24 October 2019 11:48 AM

ඔය දරුවෝ ගුටි කන්නේ ඒ අය වෙනුවෙන් නෙවේ. අනාගතේ දුප්පත් දරුවෙකුට විශ්වවිද්‍යාලයකට යන්න තියෙන අවස්ථාව ආරක්ෂා කරන්න. සමහර හරක් හිතන්නේ ඒ අය මේවා කුලප්පුවට කරනවා කියලා. ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා නොකළනම් අද වෙනකොට රටේ නිදහස් අධ්‍යාපනය මෙහෙමවත් ඉතුරු වෙන්නේ නෑ.

:       102       13

Prabha Thursday, 24 October 2019 01:53 PM

ඒක වෙන්න ඇති අලුතෙන් යන ළමයින්ට විශ්වවිද්‍යාල දාලා යන්න තරම් නවක වධය දෙන්නේ.....

:       0       36

SamanThursday, 24 October 2019 04:25 PM

ඒක වෙන්න ඇති අර මාතර ව්ශ්ව විද්‍යාලයෙ සිසුවා කිව්වෙ, නවකවදය දෙන හැටි, කොන්ඩම් එහෙම පාවිච්චි කරල.. හැමෝටම එකම කොන්ඩම් එක පාවිච්චි කරන්නෙ 'සමාජවාදය' හින්ද වෙන්න ඇති.

:       0       43

RaveendraThursday, 24 October 2019 08:33 PM

ඔබ නිවැරදියි. හරකුන්ට තම පැටවා පෙනෙන්නේ දරුවන් හැටියටනේ එහි කිසිදු වරදක් අප නොදකින අතර " ඔබ විසින් දරුවන් යයි සදහන් කළ මෙම හරක් පැටව් එකෙක් හෝ විරුද්ධ වුණාද රුහුණු සරසවියේ නවකවදය නොදෙන ලෙස ? ඔබ විසින් සදහන් කළ මේ නොදරුවන් නවකවදයෙන් විනාශවූ ඒ දරුවා වෙනුවෙන් ඔබගේ මෙම දරුවන් එකෙක් කට ඇරලා කතා කරාද ?? අනේ අප නොදන්න සරසවි " අතුල මයා". කරුණාකර ඇත්ත ඇති සැටි දකින්න.ඔය අන්තරේ ඉන්න නායකයන් යයි කියන කුඩුකාරයන් සමාජයට පිළිලයකි කෙස් හෝ එම තිරිසනුන් සමාජයෙන් අයින් කළ යුතුමය. අප පුවත්පත්වලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම අත්අඩංගුවටපත් සියලුම පාඩයන්ගේ ඡායරුප, නම්ගම් ප්‍රසිද්ධ කරන ලෙස එමගින් ෙමාවුන්ෙග් මාපියන්, සහෝදර සහෝදරියන්ට පාරේ බැහැල යාමට නොහැකිවෙනු ඇත. එමගින් හෝ මෙම මුරුගයන්ගේ මෙම අවලං ක්‍රියා ඇති අප විස්වාස කරන්නෙමු. අප මෙසේ හැසිරුනුත් අපගේ ඥාතීන්ට පාරේ යාමට බැරිවෙනු ඇත යන සිතුවිල්ල මෙම හරක් පැටව් තුළ ඇති කිරීමට හැකිනම් එය හොදක් නොවන්නේද ?

:       0       47

Prabha Thursday, 24 October 2019 01:50 PM

එහෙමනම් හරියන්නේ සජිත් උන්නැහේ තමා. එයා බොත්තම ඔබලා සුටුස් ගාලා ප්‍රශ්නේ විසදයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1299 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1238 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 450 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site