IMG-LOGO

වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත් කිරි ගොවීන් දෙදෙනාට ඇප

ක.ග කරුණාරත්න
 
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී ගවයින් නිදැල්ලේ යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කිරි ගොවීන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (17) නියෝග කළාය.

 
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.  
 
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් වන අතර සැප්තැම්බර් මස 07 වැනි දිනට නැවත නඩුව කැඳවීමට  අධිකරණය නියෝග කළේය.



අදහස් (2)

වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත් කිරි ගොවීන් දෙදෙනාට ඇප

gamaya Thursday, 17 May 2018 05:17 PM

ඔබලාට බදූර්දීන්ව පේන්නැද්ද? අහිංසකයන්ට පාර්ට් දාන්නේ, නිවටයින්ම තමයි.

:       0       49

ajith Friday, 18 May 2018 01:11 AM

වන ජීවී මහත්වරුනි, කිරි ගොවියන් ගවයෝ කැලේට යවපු එකද බරපතල වරද? වනෝද්‍යානවල කෙරෙන දේවල් බැලුවහම අහිංසක ගොවීන් අත් අඩංගුවට ගත්ත එක දෙකයි පනහේ වැඩක් .

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site