නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (19) කුරුදුවත්ත ප්‍රදේශයේදී විදේශීය මත්පැන් බෝතල් 182 ක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් බලපත්‍ර රහිතව, නීති විරොධී ලෙස මෝටර් රථයක් මගින් මෙම මත්පැන් බෝතල් තොගය ප්‍රවාහනය කරමින් සිටි අතර, එම පුද්ගලයන්, මෝටර් රථය සහ මත්පැන් බෝතල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදාන පොලීසිය වෙත භාර දීමට කටයුතු කැරිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදේශීය මත්පැන් බෝතල 182 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
da silva Wednesday, 19 April 2017 05:38 PM
ලංකාවේ නිනීත්‍යානුකුලව නිපදවන මත් පැන් වලට ගහන අධික බද්ද නිසා විදේශ මත්පැන් සහ කසිප්පුකාරයන්ගේ ජාවාරම් සරුවෙලා