IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයා පහර කා රෝහලේ

(ගාල්ල - අමල් වික්‍රමරත්න)


බිල්පත් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට නිවසකට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයකුට පහරදීමෙන් තුවල ලැබීම නිසා ඔහුට රෝහල් ගතවීමට සිදුවූ බව ගාල්ල හපුගල ආනන්ද මාවතෙන් වාර්තාවේ. මෙසේ  තුවාල ලබා රෝහල් ගතවී ඇත්තේ අමින්දු වීරසේකර නමැති විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනමින්  සේවයේ නියුතු අයෙකි.


රුපියල් 17500.00 හිග මුදලක් නොගෙවීම නිසා විදුලිබලය විසන්ධි කිරීමට එම නිවසට ගිය අවස්ථාවේ  පහරදීම සිදුව ඇතැයි දැනට රෝහල් ගතවී ඇති සේවකයා පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධිය පිලිබදව පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.



අදහස් (4)

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයා පහර කා රෝහලේ

ravin Monday, 27 March 2017 02:55 PM

සුළු වැඩක් කරන්න තියෙන්නේ. කනුවෙන්ම ලයිට් කපලා දාන එක. නැවත සම්බන්දයට, අලුතින්ම විදුලිය ගන්න අයකරන ගාණ. කාල වරෙන්කො. .

:       0       14

lalith Monday, 27 March 2017 04:34 PM

පවු වැඩේ. මිනිහට ගහන්නේ නැතුව කියක් හරි දුන්න නම් මීටරේට පිටින් වයර් එකක් දාල දෙනවනේ රෑට හොරෙන් කරන්ට් එක ගන්න?

:       1287       13

jagath, Monday, 27 March 2017 05:17 PM

හොද වැඩේ .රටේ හැම තැනම හොරකම්.

:       400       0

chinthaka Tuesday, 28 March 2017 04:35 AM

ලලිත් ඔයා පොලිසියේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site