රංජන් කස්තුරි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු සඳහා සාමාජිකයින් හතර දෙනකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම කල් දමා තිබේ.
එම ඡන්ද විමසීමට අදාල නිලවරණ නිවේදනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද සභාපතිවරයාගේ උපදෙස් මත එය අප්‍රේල් මස හතර වැනිදින දක්වා කල් දැමුණු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩුවී තිබෙන සාමාජිකයන් හතර දෙනා තෝරා ගැනීම සඳහා මේ වන විට නාමයෝජනා කැඳවා තිබෙන අතර ඒ සඳහා නාම යෝජනා අටක් ලැබී ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
484
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෛද්‍ය සභා නිලවරණය කල්යයි
හිරාන් Wednesday, 28 March 2018 01:22 AM
රාජිත ඇමතිගෙ කට්ටිය පරාජිත වෙන එක දැනගෙන ඡන්දය කල්දැම්ම
PerakumWednesday, 28 March 2018 06:52 AM
සභාපති පාදෙණියගේ ඉල්ලීම මත කල් දැම්මේ. එයා රාජිතගේ පැත්තේ උනේ කොහොමද හිරාන්?
Dilan Wednesday, 28 March 2018 08:08 AM
පටලගන්න එපා.! වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න.