බිඟුන් මේනක ගමගේ සහ ශිරාන් රණසිංහ
දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රියදුරන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
තව පැයක් ඇතුළත දුම්රිය කිහිපයක් ධාවනයට යොදවන බව කොටුව දුම්රිය ස්ථානයේ දී යුද හමුදාව මගීන්ට නිවේදනය කළේය. එතෙක් සංසුන්ව සිටින්නැයි ඔවුහු මගීන්ගෙන් ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd