(සුජිත් හේවාජුලිගේ )
ලංකා නැව් සංස්ථායව ගිය වසරේදී රුපියල් කෝටි 62කට අධික පාඩුවක් ලබා ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසයි.
ගල් අගුරු ප්‍රවාහනයෙන් ලැබුණු ලාභය අඩු වීම නිසාත් මිලදී ගත් නෞකා දෙකක ණය වාරිකවල පොලීසිය ලෙස රුපියල් කෝටි 74 කට වැඩි මුදලක් ගෙවීමට සිදු වීම නිසාත් සංස්ථාව මෙසේ පාඩු ලැබීම වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නවතම කාර්ය සාධක වාර්තාවේ සහන් වේ.
ලංකා නැව් සංස්ථාව 2016 වසරේ රුපියල් කෝට් 14ක ලාභයක් ලබා තිබිණැයිද එම වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකේ කියන්නේ ලාභ ලැබුවද නැත්තම් පාඩු ලැබුවයි කියලද ? එතකොට පොලිසියත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද ?
අළුත් ආදායම් මාර්ග නැති නම් එකවර නැව් දෙකක් මිලදී ගත්තේ ඇයිද කියන ප්‍රශ්ණය ඇති වෙනවා. ලාභ ලැබු ආයතනයක් පාලකයන්ගේ අන්තනෝමතික තීරණ නිසා පාඩු ලැබු බවයි පෙනෙන්නේ.